AI National Expo ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරන, මෙම -ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය- සංවිධානය කරන්නේ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එස්.එල්.ටී මොබිටෙල් ආයතනයයි.
මෙරට ආර්ථිකය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ප්‍රශස්ත කිරීම හරහා ශ්‍රී ලංකාව කලාපීය මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ දේශිය හා ගෝලීය නායකයින්, නවෝත්පාදකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් මේ සඳහා එක්ව සිටියේ ය.
මේ අතර , Google සමාගම තම AI වේදිකාව වන ජෙමිනිහි (Gemini) ඇති විශේෂාංගයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමින් සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට