මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා පවසයි.
පසුගියදා ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය මුල් කරගනිමින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
“මහජන ආරක්ෂක ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ගෙන එන්න ඕනේ. මොහු කැබිනට් අමාත්‍යවරයෙක්, ඔහුට ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ යම් පුද්ගලයෙක් මිය ගියාට පස්සේ ඔහු පාතාල සාමාජිකයෙක්, ඔහුගේ මරණය දෙවන පංතියට දාන්න ඕනේ, ඔහු ගැන හොයලා වැඩක් නෑ, මේක වෙන්න ඕනේ තිබුණ දෙයක්, ඔහු ගෙනාපු ආයුෂ ඉවරයි. ඔන්න ඔය වගේ කතාවක්නේ ඔහුගේ කතාව තුළ ගැබ් වෙන්නේ ඒක නෙමෙයි කළ යුත්තේ. රටේ සෑම පුරවැසියෙකුට අවශ්‍ය ආරක්ෂාව දෙන්න ඕනේ. එහෙනම් අර පාතාල සාමාජිකයින් උසාවි ගේනකොට ඔච්චර ආරක්ෂාවක් දෙන්න ඕනේ නැනේ.”

දොඩන්ගොඩදී බිහිසුණු අනතුරක්
රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීමට නව ගැසට් නිවේදනයක්
නොච්චියාගම සමූපකාරයේ බලය ගෙඩිය පිටින් මාලිමාවට
ලසන්තගේ ඝාතකයින් සොයා පුළුල් මෙහෙයුමක්
මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
ඉන්දියාවේ භූ කම්පනයක්
මිනුවන්ගොඩින් ඇසෙන හඳ කම්පනය කරවන පුවත! වයෝවෘද්ධ කතක් දූෂණය කර මරා දමලා!
නොවැම්බර් 05 වනදා සුනාමි පෙර සූදානමක්
බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්
ඉදිරි පැය 48ක කාලය ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට