Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාව සහ අමෙරිකාව අතර එකඟතාවක්

3 days ago

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සදහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු අඩු කර ගැනීම පිළිබඳව දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ ය.

ඉන්දීය පුවත් වෙබ් අඩවියක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, 50%ක තීරු බද්ද, 16%ක් හෝ  15%ක් දක්වා අඩු විය හැකි බවයි..

කෙසේ නමුත් ධවල මන්දිරය හෝ ඉන්දීය වාණිජ අමාත්‍යංශය අදාල වාර්තා වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු ජනාධිපතිවරයා, ඉන්දියාවට  26%ක තීරු බද්දක් පැනවූ අතර, පසුව අවස්ථා ගණනාවකදී එය සංශෝධනය කළේ ය.

අගෝස්තු 27 වැනිදා සිට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බද්දක් ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *