අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදවඳ එහිදී අවධානය යොමුව තිබෙනවා.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩාවේ දියුණුව සඳහා රජය මගින් ඉටුවිය යුතු කාර්යයන් පිළිබදව අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් අදහස් විමසා සිටියා.
පාසල් සහ විශ්වවිද්‍යාල තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සදහා පවතින නැඹුරුව මෙන්ම පහසුකම් හා එහි වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡාවේදී අවධානය යොමුවුණා.
ක්‍රීඩාව ප්‍රවර්ධනය සදහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උපරිම සහාය ලබා දීමටත් අගමැතිවරිය පොරොන්දු වුණා.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ක්‍රිඩාවට වැඩි ඉඩක් වෙන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එහිදී පෙන්වා දුන්නේ.

වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට දින නියම වෙයි
හිතුමතේ අක්කර ගණනින් ඉඩම් බෙදා ගත් හිටපු ලොක්කන්ගේ නම් ලැයිස්තුවක් එළියට
මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී