ප්‍රංශය පදනම් කරගත් සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන, කොන්ඩේ නාස්ට් වෙබ් අඩවිය, ඔවුන්ගේ පාඨකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකර තිබෙන සමීක්ෂණයකට අනුව, ලංකාව ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතරට එක්කර තිබේ.
ලෝකයේ හොඳම ආහාර ගමනාන්ත දහය අතර ලංකාවට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.
ලංකාව සමඟ හොඳම ආහාර ගමනාන්ත දහයට පැමිණ තිබෙන රටවල් අතර, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, මාලදිවයින සහ තායිලන්තය ආදී රටවල් සිටියි.
යාපනයේ වෙරළබඬ කකුළු වෑන්ජනයේ සිට ගාල්ලේ පොල් සම්බෝලය දක්වා ශ්‍රී ලංකාවේ ආහාර, කෑම රුචියත් ආත්මයත් යන දෙකම සන්තර්පණය කරන බව ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඡන්දය දුන් සංචාරකයන්ගේ අදහස වී තිබේ.

කිරිඳි ඔය දෙපස වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක්
ජ’පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී අයේෂා දිසානායක අත්අඩංගුවට
ජලාශ 15ක වාන් දොරටු විවර කරයි
වැලිගම සභාපති ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිට ලියූ ලිපිය ගැන පොලිසියෙන් නිවේදනයක්
බලශක්ති ඇමති හා ලේකම් මත ගැටුමක! ලේකම් දුන් සේවා දිගුවක් ඇමති අවලංගු කරයි!
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි