අමෙරිකාවෙන් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් (Rosneft) සහ ලූකොයිල් (Lukoil) ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පනවා තිබෙනවා.
මෙය මොස්කව් නුවරට යුක්‍රේනයේ සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට බලපෑම් කිරීමේ අරමුණින් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
නව සම්බාධක පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම සම්බාධක මගින් සාම ක්‍රියාවලියේ ඉදිරි පිම්මක් ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.
“මේවා දැවැන්ත සම්බාධක. රුසියාවේ විශාල තෙල් සමාගම් දෙකට එරෙහිව පනවා ඇති මේවා ඉතා වැදගත් වන අතර, යුද්ධය සමථයකට පත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන නිසා මේවා වැඩි කලක් පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නේ නැහැ,” යනුවෙනුයි ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටින්නේ.

වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!