ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා ගුරු සංගමයේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවකින් පසු පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරිය කිසිඳු අදහස් විමසීමකින් තොරව අත්තනෝමතික තීරණ ගන්නා බවට ජෝසප් ස්ටාලින් එහිදී චෝදනා කළේය.
පාසල් වේලාවන් දීර්ඝ කිරීමේ තීරණය ද එවැනි වැරදි තීරණයක් බව ඔහු පවසනවා.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳා නොමැති බවත්, සුබෝධිනී වාර්තාවේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහු පැවසීය.
මෙවැනි කරුණු හේතුවෙන් දෙසැම්බර් 12 වනදා එක්දින වැඩ වර්ජනයක් දියත් කරන බව ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්