වෙළදපොලේ ඉහළ ගොස් තිබූ කුකුළු මස්වල මිල ගණන් මේ වන විට පහත බැස තිබෙනවා.
පසුගිය කාල සීමාවේදී කුකුලු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1500ත් 1600ත් අතර මිල ගණන් යටතේ අලෙවි වූ අතර එය මේ වනවිට රුපියල් 1100-1200ත් දක්වා පහළ ගොස් තිබෙනවා.
ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හා කුකුළු ගොවිපළ නඩත්තු වියදම් ඉහළ යාම හේතුවෙන් පසුගිය කාල සීමාවේදී වෙළදපොළෙහි කුකුලු මස් සහ බිත්තරවල මිල ගණන් ඉහළ ගියා.
මෙලෙස මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව කුකුලු මස් මිලදී ගැනීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇති බවයි සමස්ත ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මින් පෙර ප්‍රකාශ කළේ.

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්