කුඹුක්කන ප්‍රදේශයේ දී ගංවතුර හරහා ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කළ මොණරාගල – කොළඹ ND-4232 බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවා තහනමක් පැනවීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට