Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මගී ජීවිත අනතුරේ හෙළා ගංවතුර හරහා ගමන් කළ බස් රියැදුරු​ට සහ කොන්දොස්තර​ට වැඩ වරදී

12 months ago

කුඹුක්කන ප්‍රදේශයේ දී ගංවතුර හරහා ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළීමට කටයුතු කළ මොණරාගල – කොළඹ ND-4232 බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්‍රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අමතරව, කොන්දොස්තරවරයාට සහ රියැදුරුට මාසයක කාලයක් සේවා තහනමක් පැනවීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *