හිස්බුල්ලා සංවිධානයේ නව ප්‍රධානී නයිම් කසෙම් ඝාතනය කිරීම ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය බව එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මස ඝාතනය කෙරුණු හසන් නස්රල්ලා වෙනුවට නයිම් කසෙම් නායකත්වයට පත්වූ අතර, ඔහු ද ඝාතනය කරන බවට ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශයත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇත.
මේ අතර, ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ හයිෆා අසල හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම, අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ ඉරානය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 555 දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය තහවුරු කරයි.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට