අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමේ බරපතල අවදානමක් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.
ඊයේ (01) ගල්ෆ් කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයින් සිව්දෙනෙකු සමඟ දුරකථන සාකච්ඡාවල නිරත වෙමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම සවුදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර ඇත්තේ, දැනටමත් අරාබි රටවල් කිහිපයකට බලපා ඇති මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වීමෙන් මුළු මහත් ලෝකයටම දරුණු විපාක ඇති විය හැකි බවයි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සහ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර රුසියාව දිගින් දිගටම දැඩි ලෙස හෙළා දැක තිබේ.

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කරයි
හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත QR ක්‍රමය
ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකාට ඉගැන් වූ පාඩම
අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් කුමාර ජයකොඩි ජනපතිට යැවූ ලිපිය මෙන්න
බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්