Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බඩු මිල ගැන වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

4 years ago

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමකින් තොරව ඉදිරි මාස තුන තුල දී ලබා දීමට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ සුපිරි වෙළඳසැල් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *