අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමකින් තොරව ඉදිරි මාස තුන තුල දී ලබා දීමට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්, ආනයනකරුවන් සහ සුපිරි වෙළඳසැල් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ