මුහුදේ ප්‍රවාහනය වෙමින් පවතින රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ පරිපාලනය තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
රුසියානු තෙල් සඳහා පනවා ඇති තාවකාලික සම්බාධක නිදහස් කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බවට අමෙරිකාව ඉකුත් බදාදා (15) ප්‍රකාශ කර තිබුණි. එවැනි දැඩි ස්ථාවරයක සිටියදී, හදිසියේම මෙලෙස තවත් මාසයක අවසරයක් ලබා දීම ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ක්ෂේත්රයේ සුවිශේෂී හැරවුමක් ලෙස සැලකේ.
අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, අමෙරිකානු වේලාවෙන් ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි එළඹෙන මැයි 16 වනදා දක්වා රුසියානු තෙල් මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවේ.

රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය
SF රාජුගෙන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ ඇමති ලාල්ගෙන් රූපවාහිනී ආයතනයකට චෝදනා! මිලියන 10,000ක වන්දියක් ඉල්ලයි!
හිටපු පා.ම. සම්පත් අතුකෝරළට තියුණු ආයුධ ප්‍රහාරයක්
ඉරානය යළි හෝමූස් සන්ධිය වසා දැමීමට තීරණයක්
දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්