ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රජයට දැවැන්ත මුදලක පාඩුවක් සිදුව ඇති බවයි.
ඒ අනුව මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ ලිපිගොනු පරීක්ෂා කර දැවැන්ත අලාභයක් මෙන්ම වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර එයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.
අදාළ පැමිණිල්ල පහතින්,


නලින් බණ්ඩාරගේ චෝදනාවට මාර්ග සංවර්ධන අධිකාරියෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු
ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා තොරතුරු රැසක් හෙළිවෙයි! පසුගිය මාසයේත් 12 දෙනෙක් සංචාරයේ නිරත වෙලා!
ජපානයට භූකම්පනයක්
අද පස්වරුවේ කැළඹෙන කාලගුණය
පිලී පැනීමට ලක් වූ සාගරිකා දුම්රියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු රාජකාරි සඳහා යොදා නොගැනීමට තීරණයක්
අවුරුදු 2ක් වයසැති දැරියක් රු.40,000කට අලෙවි කළ මව හා අනියම් සැමියා අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්
CID නිලධාරීන් මෛත්‍රී වික්‍රමසිංහගේ නිවසට ගිය හේතුව හෙළිවෙයි