අසනීප තත්ත්වයෙන් සිටියදී තමාට සුවය ප්‍රාර්ථනා කළ සියලුදෙනාට කෘතඥතාවය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
– උපුටා ගැනීම –
අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය.
නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක්වෙයි.
ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.
මම වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.
– උපුටා ගැනීම අවසන් –

ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා
ලොවම බිය ගන්වමින් එල්නිනොත් තත්ත්වයක් ගැන ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට
වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!