වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තීරණාත්මක වෙනසක් ඉදිරි සතියේ සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ලබන අඟහරුවාදා ක්‍රිකට් විධායක කමිටු රැස්විමක් ද කැදවා ඇති අතර, විධායක කමිටු සාමාජිකයන් එදින ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද වාර්තා වනවා.
අවශ්‍ය නම් විධායක කමිටුව ඉවත් වි අතුරු පාලන කමිටුවකට ඉඩ සලසා ඉවත් වීමට ඉඩ ඇති බවද වාර්තා වනවා.
එවැනි අවස්ථාවක මාස 3ක් තුල නිලවරණයක් පවත්වා ක්‍රිකට් පරිපාලනයක් ස්ථාපනය කරන තෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය ප්‍රතිපාදන අත්හිටවනු ඇති.
මේ අතර, සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක්ද අද වාර්තා කර තිබුණේ ඉදිරි සතියේ ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුවනු ඇති බවයි.

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්
වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ගිනිඅවියක් අතැතිව ඉඩම් ආරවුලක් විසඳන්න හැදූ මන්ත්‍රී අර්ච්චුනා
ලොවම බිය ගන්වමින් එල්නිනොත් තත්ත්වයක් ගැන ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට
වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!