යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වෙනවා.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (25) මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු එහි කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්‍රීවරයා සමග වාදයකට පැටලී තිබෙනවා.
එම අවස්ථාවේදී උරණ වූ මන්ත්‍රීවරයා හා එම කාන්තාවන් අතර වාදයක් හටගෙන ඇති අතර එහිදී මන්ත්‍රීවරයා අතැතිව ගිනි අවිය තිබෙන ආකාරයට දක්නට ලැබේ.

වෙසක් සතියට අදාළව පාසල් සහ අධ්‍යාපන ආයතනවල ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් ගැන දැනුම්දීමක්
මත්තල ගුවන්තොටුපළේ නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා කැඳවයි
බිහිසුණු බස් අනතුරක්! 11ක් රෝහලට! තනතුර අමතක කර පිහිටට ආ කතානායක (වීඩියෝ)
ලොවම බිය ගන්වමින් එල්නිනොත් තත්ත්වයක් ගැන ලෝක කාලගුණ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද ප්‍රංශයට
වාහන හිමිකරුවන්ට සුබ ආරංචියක්
අද කාලගුණ නිවේදනය
ට්‍රම්ප් සහභාගී වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර වෙඩි හඬක්! සියල්ලන් කැලඹෙයි!
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!
මොඩ් වුණ මරදාන (ඡායාරූප)
2027 වසරේ සිට 6 ශ්‍රේණියේ වෙන්න යන වෙනස
ජාතික ඔලිම්පික් කමිටුවට නව සභාපතිවරයෙක්