Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල යළි ඉහළට

32 minutes ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා වූ සැලසුම් නැවතත් අසාර්ථක වීමත් සමඟ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඒ අනුව,

Brent බොරතෙල් මිල 1.89%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 107.22 ක් ලෙස සටහන් වී ඇති අතර,

WTI මිල 1.43%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.90 ක් ලෙස සටහන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *