Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අමිත් වීරසිංහ අත්අඩංගුවට

5 minutes ago

මහසෝන් බලකායේ හිටපු නායක අමිත් වීරසිංහ ඊයේ (17) මහනුවර ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තෙල්දෙණිය පොලිසියට ලද පැමිණිලි දෙකකට අදාළව විමර්ශණ සිදු කිරිමෙන් අනතුරුවයි.

කබානා ව්‍යාපෘතියකට බව කියමින් සිදුකළ මුදල් වංචාවකට අදාළව එලෙස චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වනවා.

එම ලැබුණු පැමිණිල්ල මත මුදල් චංචාවට අදාළව මුදල්වලට රිසිට්පත් නිකුත් කරා යැයි සඳහන් කරන ලද සැකකාරියක ද පොලිසිය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට අමිත් වීරසිංහට තෙල්දෙණිය පොලිසියට පැමිණෙන ලෙස දැනුමි දී ඇති අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *