මහසෝන් බලකායේ හිටපු නායක අමිත් වීරසිංහ ඊයේ (17) මහනුවර ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තෙල්දෙණිය පොලිසියට ලද පැමිණිලි දෙකකට අදාළව විමර්ශණ සිදු කිරිමෙන් අනතුරුවයි.
කබානා ව්‍යාපෘතියකට බව කියමින් සිදුකළ මුදල් වංචාවකට අදාළව එලෙස චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වනවා.
එම ලැබුණු පැමිණිල්ල මත මුදල් චංචාවට අදාළව මුදල්වලට රිසිට්පත් නිකුත් කරා යැයි සඳහන් කරන ලද සැකකාරියක ද පොලිසිය විසින් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට අමිත් වීරසිංහට තෙල්දෙණිය පොලිසියට පැමිණෙන ලෙස දැනුමි දී ඇති අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්