Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!

47 minutes ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා වන නිලධාරීන් මණ්ඩලය නම් කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2026 මැයි 20 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, නම් කරන ලද නව තේරීම් කමිටු සාමාජිකයින් ලෙස,

කපිල විජේගුණවර්ධන – සභාපති

අමල් සිල්වා – සාමාජික

බ්‍රෙන්ඩන් කුරුප්පු – සාමාජික

වරුණ වරාගොඩ – සාමාජික

වැනීසා ද සිල්වා – සාමාජිකා ලෙස නම් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *