වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රුවන්වැල්ල ප්‍රදේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
මේ අතර පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෙසු පාසල් පවත්වාගෙන යාම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම කලාපයේ පාසල් වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව දෙහිඕවිට කලාප අධ්‍යාපන අධ්යක්ෂ එච්.එල් හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි
සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි