පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් එරට ප්‍රබල දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ විශේෂ සාකච්ඡාවලට එක්ව තිබේ.
ඒ අනුව වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එවන් මුල්හෝලන්ඩ් සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායක සහ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බෙවර්ලි මැක්ආතර් සමග විශේෂ සාකච්ඡාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා එක්විය.
එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබාදෙන සහයෝගයට ස්තුතිය පළ කළ බව ද සඳහන් වේ.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි