Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි

3 hours ago

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2025/26 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ.

ඒ අනුව 2025/26 වර්ෂය වෙනුවෙන් එක් කොටසකට රු. 5.00ක් බැගින් වන පරිදි පළමු සහ අවසාන ලාභාංශයක් සමාගම ප්‍රකාශයට පත් කර ඇත.

2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 11.99ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *