Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

12 hours ago

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළායැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

එම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *