ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තා වේ.
මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
“මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි
සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි