හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළායැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
එම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි
සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි