ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්, එය විසඳීම සඳහා රජයට පැහැදිලි සැලැස්මක් හෝ පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු සිය ‘X’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ඉල්ලා සිටිමින් තමන් සහ අනෙකුත් පක්ෂ නායකයින් කථානායකවරයා හමුවූ බවයි.
ජනතාවට අවංකභාවය සහ පවතින තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර වහාම ක්‍රියාත්මක විය යුතු බවද, ඔහු සිය සටහන මගින් අවධාරණය කර තිබෙනවා.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
ලංකා IOC සමාගම ලාභ බෙදන්න තීරණය කරයි
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි