Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි

3 hours ago

පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් එරට ප්‍රබල දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ විශේෂ සාකච්ඡාවලට එක්ව තිබේ.

ඒ අනුව වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එවන් මුල්හෝලන්ඩ් සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායක සහ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බෙවර්ලි මැක්ආතර් සමග විශේෂ සාකච්ඡාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා එක්විය.

එහිදී ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දිගුකාලීන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබාදෙන සහයෝගයට ස්තුතිය පළ කළ බව ද සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *