කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2025/26 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2025/26 වර්ෂය වෙනුවෙන් එක් කොටසකට රු. 5.00ක් බැගින් වන පරිදි පළමු සහ අවසාන ලාභාංශයක් සමාගම ප්‍රකාශයට පත් කර ඇත.
2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 11.99ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව තිබුණි.

කපිල චන්ද්‍රසේනට ඇප තැබූ දෙදෙනා අධිකරණයට දුන් සාක්ෂිය
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව ඉල්ලයි
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ
කටුනායකට පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
මාමඩල බිහිසුණු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොටුවෙයි
ඕස්ට්‍රේලියාවට ගිය දිලිත් ප්‍රබලයින් රැසක් හමුවෙයි
සජිත් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට
ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කරයි
දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි