ඩෙංගු වෛරසයේ යම් වෙනසක් සිදුව ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
මේ දිනවල ඩෙංගු ව්‍යාප්තිය වඩාත් වේගවත්වීමට එයද හේතු වී ඇති බවයි ඔහු කියාසිටියේ.
මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වනවිට හදුනාගෙන ඇති මුළු ඩෙංගු රෝගීන් ගණන 41,144ක්.
මෙම රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් හදුනා ගෙන ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවා.
මේ අතර දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අද සිට යළි ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි.
වැඩබිම්, රාජ්‍ය ආයතන, පාසල්, නිවාස ඇතුලු සියලු පරිශ්‍ර පිරිසිදු කිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඒවා අධීක්ෂණයට ද මෙම සතිය තුළ කටයුතු කෙරෙනු ඇති.

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
වැටුණු රුපියල යළි නැගිටියි
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
පාසල් වෑන් රථයක් හා බසයක් මුහුණට මුහුණ ගැටෙයි! සිසුන් 17ක් රෝහලට!
නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්
විජිත් විජයමුණි සොයිසා FCID වෙත
රන් මිලෙහි දැනෙන වෙනසක්
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි
ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්
ඩුබායි සිට ලංකාවට රැගෙන ආ ප්‍රබල පාතාල නායකයන් දෙදෙනාගේ තොරතුරු රැසක් හෙළිවෙයි! හොර රහසේ ගහපු ගේම් මෙන්න!
රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්
හෙලිකොප්ටර් අනතුරකින් සුප්‍රසිද්ධ ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට