ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම නිල එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම සාම එකඟතාවයත් සමඟ ලෝක වෙළඳාමේ ප්‍රධානතම මර්මස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) කිසිදු බාධාවකින් හෝ ගාස්තුවකින් තොරව නාවික ගමනාගමනය සඳහා විවෘත වන බවයි.
එමෙන්ම කලාපය තුළ පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතාවය (Naval Blockade) ද වහාම අවසන් වන බව හෙතෙම සඳහන් කළේය.
ගෝලීය බලශක්ති අර්බුදයට සහ වෙළඳ ක්ෂේත්‍රයට දැවැන්ත සහනයක් වෙමින් ට්‍රම්ප් සිය සටහනෙහි මෙලෙස ලියා තිබුණි.
“ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!” (All the ships in the world, start your engines. Let the oil flow!)

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්