මහනුවර – යාපනය A-9 මාර්ගයේ කටුගස්තොට, කලුගල ප්‍රදේශයේදී අද (15) පස්වරු 2ට පමණ පාසල් වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් පාසල් සිසු සිසුවියන් 17 දෙනෙකු හා වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පැවසීය.
පෞද්ගලික බස් රථය මහනුවර දෙසටත් පාසැල් වෑන් රථය ප්‍රතිවිරුද්ධ දෙසටත් ගමන් කරමින් තිබී ඇති අතර, තුවාල ලැබූවන් කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට