Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජිත් විජයමුණි සොයිසා FCID වෙත

4 hours ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබෙනවා.

ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *