අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) යළි ශක්තිමත් වී තිබෙනවා.
ග්රී ලංකා මහ බැංකුව නිකුත් කර විනිමය අනුපාතිකයන්ට අනුව අද 15 ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.34ක් ලෙස සටහන් වුණු අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.58ක් ලෙසයි.
මේ අතර ඉකුත් 12 දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල රුපියල් 341.36ක් ලෙස දැක්වුණා.

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට බ්‍රිතාන්‍ය සැරසෙයි
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට වැඩ වරදී?
පාසල් වෑන් රථයක් හා බසයක් මුහුණට මුහුණ ගැටෙයි! සිසුන් 17ක් රෝහලට!
නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවම්
විජිත් විජයමුණි සොයිසා FCID වෙත
ඩෙංගු වෛරසයේ වෙනසක්! රෝගීන් ප්‍රමාණය එන්න එන්නම වැඩිවෙයි!
රන් මිලෙහි දැනෙන වෙනසක්
බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි
ශ්‍රී ලංකාවට අවාසනාවන්ත පරාජයක්
ඩුබායි සිට ලංකාවට රැගෙන ආ ප්‍රබල පාතාල නායකයන් දෙදෙනාගේ තොරතුරු රැසක් හෙළිවෙයි! හොර රහසේ ගහපු ගේම් මෙන්න!
රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්
හෙලිකොප්ටර් අනතුරකින් සුප්‍රසිද්ධ ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට