එළැඹෙන 20 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ.
රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණා.
එම කාලය ලබන 19 වැනිදායින් අවසන්.
ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පක්ෂ නායකයින් දඩයම් කිරීමට සැරසෙන බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් චෝදනා
පල්ලෙගම හේමරතන හිමිව DNA පරීක්ෂණයකට යොමු කරයි
යෝෂිතගේ පෙත්සමේ නියෝගයට දින නියම වෙයි
හෙට ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර
දිවයිනේ සියලුම පාසල් ආශ්‍රිතව 18 වනදා විශේෂ වැඩසටහනක්
තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන අධි අවදානම් ස්ථාන අතරට
ජූනි මාසය අවසානයේ ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනස ගැන මුදල් නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
උතුරෙන් හමුවූ විශාලතම සමූහ මිනිවළ බවට යාපනය චෙම්මනි මිනිවළ පත්වෙයි! සිරුරු 351ක කොටස් ගොඩගනී!
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
කාලගුණ දෙපාර්තුමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනය