රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාරය ජුනි මාසය අවසානයේදී අවසන් වන අතර, ඉන් අනතුරුව පවතින තත්ත්වය මත පදනම්ව තීරණයක් ගැනීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
මේ වන විටත් ඉන්ධන ඇණවුම් සිදු කර ඇති බවත්, ඒවා ඇණවුම් කර ඇත්තේ පෙර පැවති වැඩි මිල ගණන්වලට බවත් ‘දෙරණ 360’ වැඩසටහනට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
අදාළ ඉන්ධන සහනය ලබා දුන්නේ මාස තුනකට බවත්, එම මාස තුනෙන් පසුව, බලාපොරොත්තු නොවන තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන රැස් කරගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ජුනි 08 වැනිදා වන විට රජයේ ආදායම් එකතු කිරීම් ඉලක්ක ඉක්මවා යමින් 120% ක් දක්වා ළඟා වී ඇති බවත්, බලාපොරොත්තු නොවන තත්ත්වයන්ට මුහුණ දීමට සහ ඒවා කළමනාකරණය කිරීමට අවස්ථාව ඇති බවයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි