Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

4 hours ago

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට සිදුවෙමින් පවතින විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පහත නිලධාරීන් නම් කර ඇත:

  • පොලිස්පතිවරයා
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන මහතා
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *