නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදී තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ එච්.එම්. ෆවුසි මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළා.
එමෙන්ම,තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත් වූ අතර මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා විසින්.

ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්
රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සුබ ආරංචියක්
සුරේස් සලේගේ ඥාතීන්ගෙන් පාප් වහන්සේට ලිපියක්
බැංකුවේ සේප්පුවට බැස්ස හොරු මුරකරුවන් ගැට ගසා රන් භාණ්ඩ කොල්ලකයි
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්! සභාව කල්තබයි!
ඥානසාර හිමිගේ සිරදඬුවම තීන්දුයි! අභියාචනය ඉවතට!