Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉරාන තෙල්වලට ඇමෙරිකාවෙන් සහනයක්! තෙල් මිල ගැන ඇහෙන සුබ ආරංචිය!

1 hour ago

ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ අගයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.90ක් ලෙස දැක්වුණා.

ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 74.10ක් ලෙසයි.

පසුගිය සමයේ ඇති වූ ඉරාන – ඊශ්‍රායල යුද්ධයත් සමඟ තෙල් බැරලියක මිල ඩොලර් 100 ඉක්මවා ගියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *