ශ්‍රී ලංකා – ඇමරිකානු සම්භවයක් සහිත ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර (Tiana Sumanasekera) ඉදිරි ජාත්‍යන්තර තරගාවලිවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නිල වශයෙන් තීරණය කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ සමගින් ලොව පුරා විවිධ රටවල පදිංචිව සිටින, ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත සියලුම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මව්බිම නියෝජනය කිරීම සඳහා එක්වන ලෙසයි අමාත්‍යවරයා විවෘතව ආරාධනා කර සිටින්නේ.
එලෙස ඉදිරිපත් වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍ය සියලුම සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සම්පූර්ණයෙන්ම භාර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්
2027 සිට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්
සබරගමුව පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්
අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
සරණ ගුණවර්ධනට බන්ධනාගාර රෝහලේ දොර වැසෙයි! පුස්තකාල සේවයට යොදවයි!
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්