Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර

3 hours ago

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර ප්‍රකාශයක් සිදුකළ තිබුණා.

තමා නියත ලෙසම විනය පරීක්ෂණයක් පවත්වන බවත්, තරාතිරම නොබලා උපරිම පියවර ගැනීමට තමා කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්, “දැන් බලමු සජිත් ප්‍රේමදාස චරිත්ට මොකද කරන්නේ කියලා” යනුවෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළා.

වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට තම පක්ෂයේ කිසිදු අවස්ථාවක් නොමැති බවද ඔහු කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *