තෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන්, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝා#නය සිදුකළ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී ඇත

මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක් !40කට අධික පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය
රකිත හා චරිත් අබේසිංහ දැමූ ඩීල් එක ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි! රකිත ස්ලීප් ඇප්නියා රෝගියෙක්ලු! චරිත් හෘද රෝගියෙක්ලු!
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර
භෞත චිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනාට පැය 48ක රැඳවුම් නියෝග
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට අයදුම්පත් කැඳවයි
හෙද පත්වීම් ගැන දැනුම්දීමක්
රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
පාර්ලිමේන්තුවට පැමිණි ජනපති කී කතාව