ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකඟවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අමෙරිකානු සහ ඉරාන බලධාරීන් හෙට (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහාහිදී හමුවීමට සැළසුම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth මාධ්‍ය හරහා පවසා ඇත්තේ.
එහිදී හෝමූස් සමුද්‍රසන්ධියේ නාවුක ප්‍රවාහනය ඇතුළු දෙරට අතර අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඉදිරි දින 30ක කාලය සඳහාද හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය යටතේම පවත්වාගන්නා බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්‍රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය
ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය
යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට පොසොන් කමිටුවෙන් දැනුම්දීමක්
එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ඨයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්රමාණයවීමක්