වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව වත්කම් සහ බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (30) දිනෙන් අවසන් වීමට තිබුණ ද, ඔන්ලයින් පද්ධතියේ ඇති වූ අවහිරතාවයක් හේතුවෙන් නිලධාරීන්ට ජූලි මස 7 වන දින රාත්රී 12 දක්වා සතියක සහන කාලයක් ලබාදීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.
එකවර විශාල පිරිසක් වෙබ් අඩවියට පිවිසීම නිසා මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇති අතර, දීර්ඝ කළ සහන කාලය තුළ ද වත්කම් බැරකම් ඉදිරිපත් නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකර නීතිමය පියවර ගන්නා බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්රකාශ කර තිබේ.

අද වැසි වැටෙන ප්රදේශ
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් රන් මිලෙහි දැවැන්ත පෙරළියක්
හෙට සිට බස් ගාස්තු සංශෝධනයක්?
ප්රබල ජර්මනියේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
පෙට්රල් හා ඩීසල් මිල පහත දමයි
අමෙරිකාව සහ ඉරානය අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්රසාද ලකුණු සටහනේ පල්ලම් බැසි ශ්රී ලංකාව
තලපති විජේගෙන් උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්
කළුබෝවිල රෝහලේ නව කැත් ලැබ් ඒකකය හෙට ජනතා අයිතියට
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්රාප්ත වෙයි
ශ්රී ලංකා ටෙස්ට් පිලට අවමන් සහගත පරාජයක්
අද කාලගුණ නිවේදනය