යුරෝපයේ විශාල ප්‍රදේශයක් පුරා අඛණ්ඩව පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ස්පාඤ්ඤයේ මහජන සෞඛ්‍ය ආයතනය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, ගත වූ ජූනි මාසය තුළ පමණක් අධික උෂ්ණත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් තිබෙනවා.
යුරෝපය පුරා වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ උණුසුම් කාලගුණික තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ප්‍රංශය තුළ ද පුද්ගල මරණ 1,000කට වඩා වාර්තා වී ඇති බවයි.

LPL – 2026 තරග විනිසුරුවන් නම්කරයි
සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක්
මනමේ කුමරු ජිවන වේදිකාවෙන් බැසයයි
හදිසි නීතිය ගැන ගත් තීරණය
ලංකා බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක්
සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබා දෙන්නැයි නියෝග
බස් ගාස්තු ඉහළට! ඉහළ යන ප්‍රතිශතය මෙන්න!
සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී