2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා තරග විනිසුරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තරගාවලියේ තරග විනිසුරු මණ්ඩලය සඳහා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිලධාරීන් රැසක් ඇතුළත් වන අතර, ICC ප්රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ සහ ICC ප්රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන ප්‍රධාන වේ.
තරග තීරක මණ්ඩලය සඳහා රංජන් මඩුගල්ලේ, ග්‍රේම් ලැබ්රෝයි, වෙන්ඩල් ලැබ්රෝයි ඇතුළු නිලධාරීන් එක්ව සිටින අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නැගී එන තරග තීරක මණ්ඩලයේ ඇතුළත් කර ඇත.
විනිසුරු මණ්ඩලයට කුමාර් ධර්මසේන සමඟ වේන් නයිට්ස්, අසීෆ් යාකූබ්, රවීන්ද්‍ර විමලසිරි ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විනිසුරුවන් රැසක් ඇතුළත් වේ.
2026 LPL තරගාවලිය ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය.
තරග තීරකවරු
රන්ජන් මඩුගල්ලේ
ග්‍රේම් ලැබ්රෝයි
වෙන්ඩෙල් ලැබ්රෝයි
මනෝජ් මෙන්ඩිස්
ප්‍රදීප් ජෙයප්රගාෂ්
විනිසුරු මඩුල්ල
කුමාර ධර්මසේන
වේන් නයිට්ස්
Asif Yaqoob
රවීන්ද්‍ර විමලසිරි
ප්‍රගීත් රඹුක්වැල්ල
රවීන්ද්‍ර කොට්ටහච්චි
චාමර ද සොයිසා
අසංක නානායක්කාර
චන්ද්‍රිකා අමරසිංහ
හේමන්ත බොතේජු
ශාන්ත ෆොන්සේකා
පී.ආර්.එල්. දුල්සිරි

සුනඛයින් සම්බන්ධ නව පනත් කෙටුම්පත ගැන ගත් තීරණය
මසක් තුළ ස්පාඤ්ඤ වැසියන් දහසකට අධික පිරිසකට දිවි අහිමි කළ අධික උණුසුම
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක්
මනමේ කුමරු ජිවන වේදිකාවෙන් බැසයයි
හදිසි නීතිය ගැන ගත් තීරණය
ලංකා බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක්
සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබා දෙන්නැයි නියෝග
බස් ගාස්තු ඉහළට! ඉහළ යන ප්‍රතිශතය මෙන්න!
සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී