Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්

4 hours ago

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel හි 2026 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

සැතපුම් 833ක වෙරළ තීරය, මධ්‍ය කඳුකරය, තේ වගාවන්, ජෛව විවිධත්වය මෙන්ම සීගිරිය සහ යාල වැනි ප්‍රමුඛ ස්ථාන මෙම අගය කිරීමට හේතු වී ඇත.

මීට සමගාමීව ලොව හොඳම වෙරළ තීරයන් 50 අතර 26 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ උණවටුන වෙරළ තීරය ද සමත්වීම මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ ද්විත්ව ජයග්‍රහණයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *